කච්චතිව් සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය මෙහෙයවීම සඳහා
ශ්‍රී ලංකාව වෙනුවෙන්
යාපනය රදගුරු පදවි අනුනායක පී. ජේ. ජෙබරත්නම් පියතුමා
කොළඹ අගරදගුරු පදවියේ සම්පත් පියතුමා
ඩෙල්ෆ්ට් මීසම් පාලක ඇන්ටන් අමලදාස් පියතුමා සහභාගි විය.
ඉන්දියාව වෙනුවෙන්
ඉන්දියාවේ සිවගංගෙයි රදගුරු පදවි අනුනායක අරුල් ජෝසප් පියතුමා
ඉන්දියාවේ රාමේශ්වරම් මීසම් පාලක තෝමස් පරිබාලන් පියතුමා සහභාගි වී තිබේ.
මෙම දේවමෙහෙයට ශ්‍රී ලාංකිකයන් 9768 ක් සහභාගී වූ බව වාර්තා වේ.
ඉන්දියානු පුද්ගලයන් 3899 ක් යාත්‍රා 118 කින්
සහභාගී වී ඇත.



