බන්ධනාගාර නිරීක්ෂණ මණ්ඩලය සඳහා දුෂ්යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන පත්කර ඇත.
ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස නීතිඥ හර්ෂන නානයක්කාර වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.
පසුගිය 19 වනදින නිකුත් කළ ගැසට් පත්‍රයේ මේ බව සඳහන්.
බන්ධනාගාර නිරීක්ෂණ මණ්ඩලයට සාමාජිකයින් හයදෙනෙකු ඇතුළත්.



