Homeදේශීයකොළඹ මහනගර සභාව ඔක්තෝබර් 16 - 18 හදිසි ආපදා ප්‍රතිචාර කාලයක්.

කොළඹ මහනගර සභාව ඔක්තෝබර් 16 – 18 හදිසි ආපදා ප්‍රතිචාර කාලයක්.

කොළඹ මහනගර සභාව 2025 ඔක්තෝබර් 16 සිට 18 දක්වා හදිසි ආපදා ප්‍රතිචාර කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

“ඔක්තෝබර් 16 සිට 18 දක්වා ප්‍රකාශයට පත්කරන ලද හදිසි ආපදා තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, කොළඹ මහනගර සභාව ඔබට සහාය වීමට සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින” බව කොළඹ මහනගර සභාව සිය වෙබ් අඩවියේ සඳහන් කළේය.

විමසීම් සඳහා දුරකථන අංක දෙකක් කොළඹ මහ නගර සභාව නිවේදනය කර ඇත: 011-2422222 සහ හදිසි දුරකථන අංකය: 011-2686087

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments