Homeදේශීයනව අගවිනිසුරු කවුද?

නව අගවිනිසුරු කවුද?

අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු මහත්මිය, ලබන 27වැනිදා විශ්‍රාම යෑමට නියමිතයි.

ඒ අනුව ඉදිරි දෙසතිය තුළ ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරුවරයෙකු නම් කෙරෙනු ඇති.

එම නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු නව අගවිනිසුරුවරයා පත් කරනු ලබනවා.

පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා මූර්දු ප්‍රනාන්දු මහත්මිය මෙරට 48වැනි අගවිනිසුරු ධුරයට පත් වූවා.

ඒ මෙරට අගවිනිසුරු ධූරයට පත් දෙවන කාන්තාව ලෙසයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments