ජාතික අනතුරු නිවාරණ සතිය අද ආරම්භ වේ.
ඒ යටතේ ලබන 11 වැනිදා දක්වා අනතුරු අවම කරගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.
හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට තුළ පුද්ගලයින් 10000- 12000 අතර පිරිසක් මිය යන බව, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.
සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, එම අනතුරු වලින් සිදුවන වාර්ෂික මරණ අතරින්, 7500 – 8000ත් අතර පිරිසක් රෝහල්ගත කිරීමටත් පෙර මියයන බවයි.
මේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ ඒකකයේ අංශ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.