Homeදේශීයබදුල්ල රදගුරුතුමන්ට වතිකානුවේ තනතුරක්

බදුල්ල රදගුරුතුමන්ට වතිකානුවේ තනතුරක්

බදුල්ල රදගුරු ජූඩ් නිශාන්ත සිල්වා පියතුමන් වතිකානුවේ අන්තර් ආගමික ඩිකාස්ට්‍රියේ සාමාජිකයකු ලෙස XIV වැනි ලියෝ පාප් වහන්සේ විසින් පත්කර ඇත.

වතිකානුවෙන් මෙම නිවේදනය නිකුත් කරන ලදී.

කොළඹ වත්මන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෑත අතීතයේ දී වතිකානුවේ තනතුරක් දැරූ එකම ශ්‍රී ලාංකික බිෂොප්වරයා වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments