ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සභා ගැබෙන් ඉවත්විය. ඔවුන් මෙසේ සභා ගැබෙන් ඉවත්ව ගොස් ඇත්තේ විපක්ෂ නායකවරයා ඇතුළුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කිරීම සදහා ප්‍රමාණවත් ලෙස කාලය ලබා නොදීමට විරෝධය පෑමක් ලෙසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ තිබේ.එහෙත් විපක්ෂයේ සියලුම පුටු හිස්ව තිබෙනු දක්නට ලැබිණි.



