Homeදේශීයස්ටිකරයක් ඇලවූ ලියාඋදීන්ගේ මානව හිමිකම් කඩවෙලා

ස්ටිකරයක් ඇලවූ ලියාඋදීන්ගේ මානව හිමිකම් කඩවෙලා

පලස්තීනයට සහය පළ කරමින් ස්ටිකරයක් ඇලවීම නිසා මාර්තු 22 වනදා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මොහොමඩ් ලියාඋදීන් මොහොමඩ් රුස්ඩි නම් තරුණයා අත් අඩංගුවට ගෙන ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය රඳවා තැබීය.

ඊශ්‍රායලයට කෙලවේවා. වර්ණභේදවාදය හමාර කරමු.යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇලවීම නිසා අත් අඩංගුවට ගත් මොහොමඩ් ලියාඋදීන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදා රඳවා තැබීමෙන් ත්‍රස්ත මර්දන විමර්ශන (CTID) ප්‍රධානියා හා එම ඒකකය තරුණයාගේ මානව හිමිකම් කඩකළ බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීන්දු කරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments