Homeදේශීයතඹුත්තේගමට අලුතින්ම පොලිස් කොට්ඨාසයක්

තඹුත්තේගමට අලුතින්ම පොලිස් කොට්ඨාසයක්

සක්‍රිය සේවයේ සිට නීත්‍යානුකුලව හමුදා සේවයෙන් ඉවත් වු 10000 ක් පොලිස් උප සේවයට
බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ අමාත්‍ය
ආනන්ද විජේපාල පවසනවා.

මිට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව බොහෝදුරට අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය
සඳහා ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි අමාත්‍යවරයා බලාපොරොත්තු පලකරනවා.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව කියා සිටියේ
තඹුත්තේගම නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments