Homeදේශීයපළාත් සභා මැතිවරණය වෙනුවෙන් පනතක්

පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පනතක්

වසර කිහිපයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා පෞද්ගලික මන්ත්‍රී පනතක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. 1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත නමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා යෝජනාව ස්ථිර කර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments