Homeදේශීයඅත්තනායක එම්. හේරත් දිවිගමන නිමාකරයි.

අත්තනායක එම්. හේරත් දිවිගමන නිමාකරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පැවති අසනීප ත්ත්වයක් හේතුවෙන් ඔහු කලක් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසින් හා සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිවරයෙක් ලෙසද කටයුතු කරනු ලැබුවා.

විශිෂ්ට දේශකවරයෙක් ලෙසද ඔහු බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියා.

2018 වසරේ ඒ මහතා විශ්‍රාම දිවියට එළඔුණා.
දේහය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments