Homeදේශීයපකිස්තානයට IMF වලින් කොන්දේසි 11ක්

පකිස්තානයට IMF වලින් කොන්දේසි 11ක්

ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදල් අපේක්ෂාවෙන් සිටින පාකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නව කොන්දේසි 11ක් පනවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව කාර්ය මණ්ඩලය වාර්තාවට අනුව පාකිස්ථානය හා ඉන්දියාව අතර පවතින යුධමය වාතාවරණය තවදුරටත් පැවතීම මෙම පියාවර ගැනීමට හේතු වී ඇති බවයි.

නව කොන්දේසි අතරට රුපියල් ට්‍රිලියන 17.6ක නව අයවැයක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය, විදුලි බිල්පත් සඳහා ණය සේවා අධිභාරය වැඩි කිරීම සහ අවුරුදු 3කට වඩා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනය සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම ඇතුළත් බවට වාර්තා වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments