Homeදේශීයකාවින්ද වතිකානු තානාපති අගරදගුරු හිමියන් හමුවෙයි

කාවින්ද වතිකානු තානාපති අගරදගුරු හිමියන් හමුවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන
සේවය නිමකළ ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති අගරදගුරු බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන් හමුවී ඇත.

වසර හතර හමාරකට ආසන්න කාලයක් උන්වහන්සේ මෙරටට සිදුකල සේවය උන්වහන්සේගේ ආශිර්වාදය,මග පෙන්වීම, මෙරට ජනතාවට ආධ්‍යාත්මික වශයෙන් නායකත්වය ලබාදීම ,රටේ උන්නතිය වෙනුවෙන් මැදිහත්වීම යනාදි කාර්යයන් වෙනුවෙන් මෙහිදී ස්තුතිය පුද කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments