Homeදේශීයමහබැංකුව මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් වෙයි

මහබැංකුව මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින පොලී අනුපාතිකය 7.75% කට අඩුකර තිබෙනවා.

ඒ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ ගත් තීරණයක් අනුවයි.

දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔවුන් විශ්වාස කරන්නේ, මෙම ලිහිල් කළ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අවම උද්ධමන බලපෑම් මධ්‍යයේ උද්ධමනය 5% ක ඉලක්කය කරා ළඟාවීම සඳහා සහය වනු ඇති බව යි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments