Homeදේශීයවරාය හා ගුවන්තොටුපොළ සඳහා ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීම

වරාය හා ගුවන්තොටුපොළ සඳහා ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීම

ජපාන රජයේ ආධාරයක් ලෙස ක්‍රියාත්මක වන වරාය හා ගුවන්තොටුපොළ සඳහා ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගියදා පවත්වා තිබේ.

ඒ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදීය.

එහිදී මෙම ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය සහ මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ දී මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කල අතර ශ්‍රී ලංකාවට ගැලපෙන ලෙස යම් යම් වෙනස්කම් කරමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට අවධානය යොමු කර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments