Homeදේශීයනාමල් දවටගහ මුස්ලිම් පල්ලියට

නාමල් දවටගහ මුස්ලිම් පල්ලියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා සහ වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ 07 දවටගහ මුස්ලිම් පල්ලියේ විරාජමානව සමාධිගතවී සිටින, ශේක් උස්මාන් වලියුල්ලාහ් හිමිවහන්සේගේ දර්ගා ශරීෆයට පැමිණ ආශීර්වාද ලබා ගත්හ.

මෙය ආගමික භක්තිය සහ ජාතික ඒකාබද්ධතාවය පදනම්ව වූ මනා අවස්ථාවක් වූයේය.

සියලු දෙනාට සාමය හා ආශිර්වාදයද පතමු.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments