Homeදේශීයමෝදිගේ කටවුට් වල ඉංග්‍රිසි අවුල්ද?

මෝදිගේ කටවුට් වල ඉංග්‍රිසි අවුල්ද?

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරය වෙනුවෙන් කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කරනු ලබන කටවුට්වල ඉංග්‍රීසි භාෂා ව්‍යාකරණ වැරදි බව ඉංග්‍රීසි භාෂා විශාරදයෝ පෙන්වා දෙති.

සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයයෙක් ලංකාවට පැමිණෙන විට කරනු ලබන ප්‍රකාශනවල භාෂාව නිවරදි දැයි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂාවට ලක් කරන නමුත් කිසිදු සැලකිල්ලකින් තොරව වැරදි ව්‍යාකරණ යොදාගෙන ඇති බව භාෂා විශාරදයෝ සදහන් කරයි.

ඉන්දීය අගමැතිවරයා පිළිගැනීම සදහා ප්‍රදර්ශනය කර ඇති බැනර් වල සටහන් වන්නේ මෙවැන්නකි

A warm welcome to the India’s pride

එහෙත් India යන්නට පෙර the සදහන් කිරීම වැරදි භාෂා ව්‍යාකරණ භාවිතාවකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments