Homeදේශීයමෝදි ලංකා ගමන ගැන සටහනක් තබයි

මෝදි ලංකා ගමන ගැන සටහනක් තබයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෙටින් (අප්‍රේල් 04) ආරම්භ වන ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව X සටහනක් තබා තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුව මෙම සංචාරය සිදුවන බවත් අවධාරණය කරමින්.

ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 වැනිදා සිට 06 වැනිදා දක්වා සැලසුම් කර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments