එක්සත් ආරබි එමිර් රාජ්‍යයේ SK කතරේ වසන්ත උදානය අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
එට්සලට් ඇකඩමි පරිශ්‍රයේදී මාර්තු 31 වනදා උදෑසන 9 සිට පැවැත්වේ.
සියලුම ජන ක්‍රිඩා සමගින් පවත්වනු ලබන වසන්ත උදානයට ශ්‍රි ලංකාවේ ජනප්‍රිය තරු රැසක් සහභාගීවන බව සඳහන්.
ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිල ඇත්තන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට එක්වෙයි.
ද ට්‍රැවලර් ග්ලෝබල් ආයතනය ගුවන් ගමන් සහකරු ලෙස කටයුතු කරන අතර ප්‍රධාන සංවිධායකවරු ලෙස සමන් කුමාර සහ නාමල් ලීලාරත්ත කටයුතු කරනු ලැබේ.