Homeදේශීයරාජ්‍යය පොසොන් උත්සවයෙන් මිහින්තලේ විහාරාධිපති හිමි ඉවත් වෙයි.

රාජ්‍යය පොසොන් උත්සවයෙන් මිහින්තලේ විහාරාධිපති හිමි ඉවත් වෙයි.

මිහින්තලා පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් තමන් රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් උන් වහන්සේ මේබව සඳහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments