HomeදේශීයGMOA රජයට තුති පුදයි

GMOA රජයට තුති පුදයි

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සඳහා සිදුකරන ගෙවීම් සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයට මෙවර අයවැයෙන් සාධනීය විසඳුමක් හිමි වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා.

ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්.

අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුවන බව පවසමින් පසුගිය කාලසීමාව පුරා රට තුළ පැවතියේ දැඩි කතාබහක්.

ඇතැම් සෞඛ්‍ය වෘත්තිය සංගම් වැඩවර්ජන ක්‍රියාමාර්ගවලටද අවතීර්ණ වූ අතර බලධාරින් සමඟ සාකච්ඡා ද පවත්වා තිබුණේ මේ සඳහා සාධනීය පිළිතුරක් අපේක්ෂාවෙන්.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments