2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ නව වන දිනය අදයි.
අද දිනයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙනු ඇති.
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති අද දිනයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පිළිබඳව විවාදය පැවැත්වීම සුවිශේෂීය.
විෂය භාර අමාත්‍යවරිය ලෙස සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය කටයුතු කරන අතර එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය නාමල් සුදර්ශන මහතායි.