Homeදේශීයකොරෝනා වලට සමාන තවත් වෛරසයක්

කොරෝනා වලට සමාන තවත් වෛරසයක්

කොවිඩ් 19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබේ.

වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයින් පිරිසක් විසින් මෙම වෛරසය සොයාගෙන ඇත.

HKU5-CoV-2 ලෙස හැඳින්වෙන මෙම වෛරසය හොංකොං හී japanese pipistrelle නම් වවුළන් තුළ සොයාගත් HKU5 කොරෝනා වෛරසයේ නව පරම්පරාවක් බවද සඳහන් වේ.

රසානාගාර පරීක්ෂණවලින් හෙළව ඇත්තේ වෛරසය මිනිස් සෛල, පෙනහළු සහ බඩවැල් පටකවලට ආසාදනය කළ හැකි බවය.

එමෙන්ම වෛරසය එහි සම්ප්‍රේෂණ අවදානම කොවිඩ් 19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින බවද පර්ශේෂකයින් පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments