Homeදේශීයරනිල් ඕමාන් සහ ඉන්දියාවට

රනිල් ඕමාන් සහ ඉන්දියාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ ඕමාන් බලා පිටත්ව යාමට නියමිතය.

ඒ, එරට පැවැත්වෙන ‘ඉන්දියන් ඕෂන්’ විශේෂ සමුළුවේ ආරාධිත දේශකයකු ලෙස සහභාගී වීම සඳහාය. එම සමුළුව සංවිධානය කරනු ලබන්නේ ඉන්දියන් ෆවුන්ඩේෂන් සංවිධානය විසිනි.

යළි බදාදා දිවයිනට පැමිණීමට නියමිත රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා,ඉන් දින කිහිපයකට පසු ඉන්දියාවේ සංචාරයකට යාමට නියමිත බව වාර්තාවේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments