අද පුවත්

මෙරට සිදුවන සමස්ත මරණවලින් 80%කටම හේතුව බෝනොවෙන රෝග

මෙරට සිදුවන සමස්ත මරණවලින් 80%කටම හේතු වී ඇත්තේ බෝනොවෙන රෝග බවත්, එම මරණ අතරින් ඉදිරියෙන්ම පවතින්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව බවත් සෞඛ්‍ය හා...