ව්‍යාපාරික

අඩු උද්ධමනය අනාගත ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක්

මෙම වසරේදී තවදුරටත් පොලී අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අමෙරිකානු ඩොලර් මිලියන 2.9ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන...