Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනකරණය,පාලනය කිරීම,නියාමනය කිරීම,ප්‍රවර්ධනය කිරීම,සංවර්ධනය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිහිටුවීම සඳහාද
යහපාලනය සුපිළිපන්නභාවය විනිවිදභාවය වගකිවයුතුභාවය ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය අභිවර්ධනය කිරීම සඳහාද
සියලු සහභාගී වන්නන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීම සහ දූෂණයෙන් සහ වෙනත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ආරක්ෂා කිරීම සඳහාද ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්ථාපනය කිරීම බලතල සහ කර්තව්‍ය සඳහා විධිධාන සැලැස්වීම සඳහාද ඒ හා සම්බන්ධ වූ ආනුෂංගික කාරණා සඳහා විවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාරගමගේ මහතා විසිනි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments