Homeදේශීයදිනක පාඩුව ලක්ෂ 70 ක්.මත්තල භාර ගන්න චීන,ඉන්දියා සහ ඕමාන් සමාගම්කිහිපයක් කැමැත්තෙන්

දිනක පාඩුව ලක්ෂ 70 ක්.මත්තල භාර ගන්න චීන,ඉන්දියා සහ ඕමාන් සමාගම්කිහිපයක් කැමැත්තෙන්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු භාර ගැනීම සදහා චීන, ඉන්දියා සහ ඕමාන සමාගම් ඇතුළුව සමාගමන් 19 ක් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමනාකරණය සහ මෙහෙයුම් කටයුතු හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා, රජය, සුදුසු ආයෝජකයන්ගෙන් යෝජනා සහ ලංසු කැඳවා තිබුණි.

මත්තල ගුවන් තොටුපල මේ වන විට දිනකට රුපියල් ලක්ෂ 60 – 70 ත් අතර ප්‍රමාණයක පාඩුවක් ලබන බව, ජනාධිපතිවරයා සමඟ පසුගිය දා පැවති වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අයවැය පූර්ව සාකච්ඡාවක දි අනාවරණය විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments