Homeදේශීයජනතාව දැනුවත් කිරීම සඳහා oversight.lk නමින් විපක්ෂ නායක කාර්‍යාලයෙන් වෙබ් අඩවියක්

ජනතාව දැනුවත් කිරීම සඳහා oversight.lk නමින් විපක්ෂ නායක කාර්‍යාලයෙන් වෙබ් අඩවියක්

පුනරුද ආණ්ඩුවේ තුන්වන අයවැය ලේඛනය මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ලේඛන දෙක සහ ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය තුළ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ ප්‍රගතිය විමසුමට ලක් කරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා oversight.lk නමින් වෙබ් අඩවියක් විපක්ෂ නායක කාර්‍යාලය විසින් අද දියත් කරන ලදී.

මෙම වෙබ් අඩවිය මගින් පසුගිය අයවැය ලේඛනවල ප්‍රගතිය, එක් එක් අමාත්‍යංශ පිළිබද තොරතුරු විග්‍රහයන්, රාජ්‍ය ආයතන පිළිබඳව සිදු කළ විගණන විමසුම් වල වාර්තා සහ ආණ්ඩුවේ අය මාර්ග සහ වැය කිරීම් පිළිබඳව විශ්ලේෂණාත්මක දත්ත තොරතුරු ඇතුලත් කොට තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments