Homeදේශීයමැගසින්,කුරුවිට බන්ධනාගාර නොසන්සුන් වෙයි

මැගසින්,කුරුවිට බන්ධනාගාර නොසන්සුන් වෙයි

ඊයේ රාත්‍රියේ කුරුවිට බන්ධනාගාරය තුළද යම් නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව ඇතිවිය.

රාත්‍රියේ ඇති වූ තත්ත්වය,රාත්‍රියේදී ම පාලනය කර තිබුනත්, නැවත අද උදෑසනද ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී ඇති බව පැවසේ.

රැදවියන් පිරිසක් බන්ධනාගාර රෝහලට අලාභහානි කර තිබෙන බව වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සදහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ අතර බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

රැදවියන් හතලිස් දෙනෙකු පමණ මෙම ගැටුම්කාරී තත්ත්වය බන්ධනාගාරය තුළ ඇති කිරීමට මැදිහත් වී ඇති අතර, මේ වන විට තත්ත්වය පාලනය කර තිබෙන බව පොලිසිය කියයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments