HomeදේශීයQR තවදුරටත් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තුවේ කියයි.

QR තවදුරටත් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තුවේ කියයි.

ඉන්ධන බෙදාහැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ඉන්ධන පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවය.

එක් එක් වාහන වර්ගය සඳහා ලැබෙන ඉන්ධන කෝටාව පහතින් දැක්වේ.

මෝටර් රථය – ලීටර් 25 ක්
ත්‍රීරෝද රථ – ලීටර් 20ක්
වෑන් රථ – ලීටර් 50ක්
යතුරුපැදි – ලීටර් 8ක්
බස් රථ – ලීටර් 100
ඉඩම් වාහනය – ලීටර් 40ක්
ලොරි රථ – ලීටර් 200ක්
විශේෂ කාර්ය වාහනය – ලීටර් 40ක්

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments