මව්බිමේ විජයග්‍රහණය වෙනුවෙන් සිය ජීවිත කැප කළ විරෝදාර රණවිරුවන් සිහිකරමින් පහන් දැල්වීම සිදුකෙරිණි.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් එක්ව සිටියහ.
සිනමා නළු බන්දු සමරසිංහ මහතා මීට එක්ව සිටීම විශේෂත්වයක්.



