‘හොරුත් බොරුත් එක මිටකට පරදවමු’ ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය මාතර නූපේ සණස ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ නියෝජිතයින් සහභාගී වූහ.
මෙහි විශේෂත්වයක් වූයේ සමගි ජන බලවේගයේ බුලත්සිංහල ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න අමරසේකර මෙම සම්මන්ත්‍රණයට සහභාගි වී සිටීමයි.



