Homeදේශීයදුෂ්‍යන්ත් සහ ස්ටෙෆනිට හර්ෂනගෙන් තනතුරු

දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනිට හර්ෂනගෙන් තනතුරු

බන්ධනාගාර නිරීක්ෂණ මණ්ඩලය සඳහා දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන පත්කර ඇත.

ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස නීතිඥ හර්ෂන නානයක්කාර වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

පසුගිය 19 වනදින නිකුත් කළ ගැසට් පත්‍රයේ මේ බව සඳහන්.

බන්ධනාගාර නිරීක්ෂණ මණ්ඩලයට සාමාජිකයින් හයදෙනෙකු ඇතුළත්.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments