Homeදේශීයසිනමාවේ සදාකාලික ගී රාජිනිය දිවි ගමනට සමුදෙයි

සිනමාවේ සදාකාලික ගී රාජිනිය දිවි ගමනට සමුදෙයි

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විය ඇය 91 වන වියේ පසුවුණි.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය.

ඇය මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ.

සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුදාවලි ලබා ඇත.

1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගෙවුණු දසක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය දක්වා තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments