Homeදේශීයනිවසෙන් ඉවත් කළද, චන්ද්‍රිකාගේ උපකාරය.

නිවසෙන් ඉවත් කළද, චන්ද්‍රිකාගේ උපකාරය.

ඇති වූ හදිසි ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුල්‍ය පරිත්‍යාගයක් සිදුකර ඇත.

එම පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් විසින් ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිරිනමන ලදී.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණඩල සාමාජික සාමාජිකාවන් මේ අවස්ථාවට සහභාගී වූහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments