අද දිනයේ ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අදාල වැය ශීර්ෂ දිනය පුරා විවාද කරනු ඇති.
ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යවරයා ලෙස ආචාර්ය උපාලි පන්නිලගේ මහතාද,නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වසන්ත පියතිස්ස මහතාද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ලෙස සුනිල් හඳුන්නෙත්ති මහතාද,නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස චතුරංග අබේසිංහ මහතාද කටයුතු කරනු ලබයි.



