Homeදේශීයඅයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අද.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අද.

අද දිනයේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශයට අදාල වැය ශීර්ෂ දිනය පුරා විවාද කරනු ඇති.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස මහාචාර්‍ය චන්දන අබේරත්න මහතාද,නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් සෙනරත් මහතාද කම්කරු අමාත්‍යවරයා ලෙස ආචාර්‍ය අනිල් ජයන්ත මහතාද,නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මහින්ද ජයසිංහ මහතාද කටයුතු කරනු ලබයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments