Homeදේශීයඅයවැය දෙවනිවර කියවීමේ විවාදයේ පළමු දිනය අද.

අයවැය දෙවනිවර කියවීමේ විවාදයේ පළමු දිනය අද.

අයවැය දෙවෙනි වර කිය වීමේ විවාදය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9:30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරුණි.

ඒ අනුව 2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට ආරම්භ වෙයි.

අද දෙවනවර කියවීමේ විවාදයේ පළමු දිනය ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා විසින් ආරම්භ කරනු ලබයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments