දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ,අදට යෙදෙන ලෝක අමද්‍යප දිනය වෙනුවෙනි.
අදාළ නීතිය කඩ කරන මත්පැන් අලෙවිසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



