Homeදේශීයමත්ද්‍රව්‍ය,නීති,කාන්තා හා ළමා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරු 14කට මාරුවීම්.

මත්ද්‍රව්‍ය,නීති,කාන්තා හා ළමා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරු 14කට මාරුවීම්.

මත්ද්‍රව්‍ය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඕ. හේවාවිතාරණ ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 14 දෙනෙක් වහාම ක්‍රියාත්මකවන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි ස්ථාන මාරු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ NCP/ED/02/DIG/APP/01/2025 දරන 2025.10.01 දිනැති , එම කොමිෂන් සභාවේ තීරණය අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කර යවා ඇත.

ස්ථාන මාරු කිරීමට අනුව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කෑගල්ල දිසාවටත්,කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර රත්නපුර දිසාවටත් ස්ථාන මාරු කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments