Homeදේශීයලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද.

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද.

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (ඔක්තෝබර් 01) යෙදී තිබේ.

සියල්ලට වඩා දරුවන් වටී යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි.

“ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” තේමාව යටතේ ලෝක ළමා දිනයත් “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ සමරනු ලැබේ.

දිවයින පුරා පාසල්වල ළමා දිනයට සමගාමීව විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments