Homeදේශීයබහාලුම් 323 වාර්තාව ගැන අලුත්ම අවුල

බහාලුම් 323 වාර්තාව ගැන අලුත්ම අවුල

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් බහලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ 5 දෙනකුගෙන් යුතු කමිටුව ඉදිරිපත් කරන ලද වාර්තාවට කමිටු සාමාජිකයන් 3ක් අත්සන් කර නොමැති බව අනාවරණය වේ.

කෙසේ නමුත්, මෙම කමිටුව ඉකුත් ජුනි මස 12 වැනිදා ජනාධිපතිවරයාට වාර්තාව භාරදී ඇති නමුත්, එම වාර්තාවට කමිටු සාමාජිකයන් තිදෙනකු අත්සන් කර නැතැයි අනාවරණය වේ.

මෙම වාර්තාවට අත්සන් කර ඇත්තේ කමිටු සභාපතිවරයා සහ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණක් බවද පැවසේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments