Homeදේශීයජාතික අනතුරු නිවාරණ සතිය අද ඇරඹෙයි.

ජාතික අනතුරු නිවාරණ සතිය අද ඇරඹෙයි.

ජාතික අනතුරු නිවාරණ සතිය අද ආරම්භ වේ.

ඒ යටතේ ලබන 11 වැනිදා දක්වා අනතුරු අවම කරගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට තුළ පුද්ගලයින් 10000- 12000 අතර පිරිසක් මිය යන බව, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, එම අනතුරු වලින් සිදුවන වාර්ෂික මරණ අතරින්, 7500 – 8000ත් අතර පිරිසක් රෝහල්ගත කිරීමටත් පෙර මියයන බවයි.
මේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ ඒකකයේ අංශ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments