Homeදේශීයඅපේ අභ්‍යන්තර ගැටුමක් නෑ

අපේ අභ්‍යන්තර ගැටුමක් නෑ

නුදුරු අනාගතයේදී කැබිනට් සංශෝධනයක් හෝ අගමැති ධූරයේ වෙනසක් සිදුවන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ප්‍රකාශ පදනම් විරහිත බවයි.

විපක්ෂය දිගින් දිගටම අසත්‍ය තොරතුරු පතුරුවන බවත්, රජය තුළ අභ්‍යන්තර ගැටුම් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර ජාතික ජනබලවේගය කොළඹ බලය ගොඩනඟා අවසන් බවත් කොළඹ පුරපතිනිය ලෙස ව්‍රායි බල්තසාර් මහත්මිය තේරි පත්වන බවත් ඔහු සඳහන් කර සිටියා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments