Homeදේශීයවිදුලිබල මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ධූරයේ වැඩ භාරගනු ලැබුවා.

බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු – ජනන සැලසුම් මෙන්ම තවත් තනතුරු කිහිපයකද මින් පෙර සේවය කර තිබුණා.

එමෙන්ම, 2004 සිට 2008 දක්වා ජාතික බල ශක්ති ප්‍රතිපත්ති කමිටුව ද නියෝජනය කර තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments