Homeදේශීයමාලිමාව 50% ඉක්මවා ඇත්තේ සභා 73 ක විතරයි.

මාලිමාව 50% ඉක්මවා ඇත්තේ සභා 73 ක විතරයි.

ජාජබට තනි බලයක් පිහිටුවිය හැකි ආයතන සංඛ්‍යාව අඩුයි. මාස හතකට පසුව මාලිමාවට ඇති කැමැත්ත දියාරු වී තිබෙන හැඩය.

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව, ආණ්ඩු බලය තිබෙන ජාතික ජන බලවේගය බහුතරයක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කර තිබේ. ප්‍රතිඵල නිකුත් වී ඇති පළාත් පාලන ආයතන 339න් බහුතර සභිකයන් සංඛ්‍යාවක් දිනා ගැනීමට තනි පක්ෂයක් ලෙස ජාජබ සමත්වී ඇත. එහෙත්, එම පළාත් පාලන ආයතනවලින් තනිව බලය පිහිටුවා ගැනීමට ජාජබට හැකි වී ඇත්තේ ආයතන 94ක පමණි. අනෙක් ආයතනවල, තනිව වැඩිම සභිකයන් සංඛ්‍යාව හිමි කර ගැනීමට ජාජබ සමත් වී ඇතත්, අනෙක් පක්ෂ සියල්ල ලබාගත් සභිකධුර සංඛ්‍යාව එම සංඛ්‍යාවට වැඩිය. නැතිනම් සමානය.

පළාත් පාලන ආයතන 339න් සියයට පනහ ඉක්මවා ජයගෙන ඇත්තේ ආයතන 73 ක පමණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments