Homeදේශීයරනිල්ගේ ප්‍රධාන ආරක්‍ෂක නිළධාරියාට මාරුවක්.

රනිල්ගේ ප්‍රධාන ආරක්‍ෂක නිළධාරියාට මාරුවක්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අශෝක ආරියවංශව හදිසියේම ඉවත් කර තිබෙනවා.

ඔහුව කන්කසන්තුරේ ප්‍රදේශයට මාරු කරන බව ඊයේ පස්වරුවේ දැනුම් දී තිබුණා.

අදාල නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනවා නම් පමණක් මෙවැනි මාරු කිරීමක් හදිසියේම සිදු කිරීම සාමාන්‍ය ක්‍රමයයි.

එවැනි විමර්ශනයක් සම්බන්ධයෙන් ද මෙතෙක් දැනුම් දීමක් කර නැහැ

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments