Homeදේශීයදළදා බලන්න භික්ෂු වෙස්ගත් පාසල් සිසුවෙක් අත්අඩංගුවට.

දළදා බලන්න භික්ෂු වෙස්ගත් පාසල් සිසුවෙක් අත්අඩංගුවට.

බෞද්ධ භික්ෂුවක් ලෙස සැරසී ශ්‍රී දළදා මාලිගාවට ඇතුළු වීමට උත්සාහ කළ පාසල් සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරු ගම්පහ කිරිල්ලවල පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙකු ලෙස හඳුනාගෙන ඇත.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා වෙන් කර ඇති පෝලිමක් හරහා දළදා මාලිගාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments