Homeදේශීයශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කරේ

ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතයේ නායක වන්නේ, සදීර සමරවික්‍රමයි.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද තුන්කොන් එක්දින තරඟාවලිය අප්‍රේල් 13 වනදා පැවැත්වෙනවා.

එම තරඟාවලිය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම, ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම සහ අයර්ලන්ත ‘A’ කණ්ඩායම අතර පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා ‘A’ සංචිතය පහතින්,

සදීර සමරවික්‍රම (නායක)

ලහිරු උදාර
කමිල් මිෂාර
ලසිත් කෲස්පුල්ලේ
නුවනිදු ප්‍රනාන්දු
පසිඳු සූරියබණ්ඩාර
පවන් රත්නායක
සහන් ආරච්චිගේ
සොනාල් දිනුෂ
දුෂාන් හේමන්ත
තරිඳු රත්නායක
වනුජ සහන්
මිලාන් රත්නායක
චමිඳු වික්‍රමසිංහ
ඩිල්ෂාන් මධුශංක
මොහොමඩ් ෂිරාස්

RELATED ARTICLES
spot_img
spot_img

Most Popular

Recent Comments